Thursday, 28 March 2019

ලංකාව දියිණු කිරීම සදහා ප්‍රශ්නය හදුනාගෙන විසදුම සොයමු! .සංවර්ධනයෙන් තොර වර්ධනයක් රට තුල ඇතිකළේ කෙසේද ?

විසංවර්ධනය ඇතිකළ ආකාරය
  1. සංවර්ධනයෙන් තොර වර්ධනයක් රට ත්තුල ඇතිකළේ කෙසේද ?
  2. ජාතික චින්තනය මර්ධනයකොට ජාතික අනන්යතාවය අකාමකා දමා ජාතික නිෂ්පාදනය විනාශ කිරීමෙනි . එය කලේ කෙසේද ?
  • • සිංහලයන් ඉංග්රීසියෙන් පාලනය කිරීමෙනි .
  • • සිංහලයන්ගේ ඉඩකඩම් රජයට පවරාගැනීමෙන් සහ ඒවා සුද්දන්ට විකිනීමෙනි.
  • • සිංහලයන්ගේ ඉඩකඩම් සිංහලයන්ගේ අවශ්යතා වෙනුවට සුද්දන්ගේ අවශ්යතා සදහා යෙදවීමෙනි .
  • • වාරිමාර්ග පද්ධතිය විනාශ කිරීමෙනි.
  • • වී ගොවිතැන විනාශ කිරීමෙනි.
  • • ස්වයන්පොෂිත ආර්ථිකයක් වෙනුවට අපනයන ආනයන ආර්ථිකයක් ඇති කිරීමෙනි.
  • • සිංහලයන් අන්යාගම් වලට හැරවීමෙනි.
  • • එක් ජාතියක් වෙනුවට ජාතිය විවිධ කොටස්වලට බෙදා වෙන් කිරීමෙනි.
  • • ජාතිකත්වය වෙනුවට බහුජාතිකත්වය ඇතිකිරීමෙනි.
  • • විදේශීය තාක්ෂනය නිතිපතා හදුන්වාදීමෙනි.
  • • විදේශීය භාණ්ඩ හා සේවා අලෙවි කරවාගැනීම සදහා මෙරට වැසියන් පුරුදු පුහුණු කරන අධ්යාපන ක්රමයක් ඇති කිරීමෙනි.
  • • සිංහල වෙදකම වෙනුවට ඉංග්රීසි දොස්තරකම ව්යාප්ත කිරීමෙනි.
  • • සුරා සුදු හල් සහ ගණිකා මඩම් ව්යාප්ත කිරීමෙනි.
  • • ජාතික සිරිත් විරිත් වලට අවමන් කිරීමෙනි.
  • • සිංහල සාහිත්ය කළා කෞශල්ය නොතකා හැරීමෙනි.
  • • සිංහල නීති ක්රම වෙනුවට ඉංග්රීසි නීති ක්රම භාවිතා කිරීමෙනි.
  • • සිංහල පාලන ක්රමය වෙනුවට ඉංග්රීසි පාලන ක්රමයක් ඇති කිරීමෙනි.
විසංවර්ධනයේ විපාක
එහි විපාක වශයෙන් සැම ක්ෂේෂ්ඨ්රයකම විසංවර්ධන ඇතිවිය ,ඒ මොනවාද ?
  1. 1. රැකියා හිගය
  2. 2. ආහාර හිගය
  3. 3. ඈදුම් පැළදුම් හිගය .
  4. 4. ගෙවල් දොරවල් ගිගය
  5. 5. ජලය ගිගය.
  6. 6. නියගය -ජලගැල්ම
  7. 7. ලෙඩරෝග බහුලවීම .
  8. 8. සාගතය .
  9. 9. දරිද්රතාවය .
  10. 10. බඩු මිල ඉහල යෑම.
  11. 11. දුප්පත් වීම .
  12. 12. කුලීවැඩ කරන්නට සිදුවීම.
  13. 13. නය වීම
  14. 14. අසරණ වීම
  15. 15. දීන වීම
  16. 16. නුගත්කම.
  17. 17. හීනමානය .
  18. 18. ජාතිභේධ ,වර්ගභේධ කලකෝලාහල .
  19. 19. එකිනෙකා ඇනකොටා ගැනීම .
  20. 20. කැළේ නීතියට යටවීම.
  21. 21. ආත්ම වංචාවට පුරුදු වීම.
  22. 22. අනුකරණයට පුරුදුවීම.
  23. 23. ව්යාජ සෝබනයට පුරුදු වීම.
විසංවර්ධනය නතර කිරීමට.
• මෙම විපාකය වැඩි වැඩියෙන් ඇතිකරනා වුද ,මෙම විපාක තව තවත් වැඩි කරන්නාවුද ,සංකීර්ණ කරන්නා වුද විසන්වර්ධනීය කටයුතු තවමත් ඒ අයුරෙන්ම සිදුවේ.වැඩි වැඩියෙන් සිදු කරයි, ඉවක් බවක් නොමැතිව සිදු කරයි.
• ශිෂ්ඨ යැයි,හොද යැයි,සදාචාරාත්ට්මක යැයි සම්මත සියලු දේ පරිභාශයට ,උපහාසයට ලක්කරමින් අශිෂ්ඨ යැයි, නරක යැයි, දුරාචාරය යැයි සම්මත සියලු දේ ජාතික වශයෙන් උසස් බුධිමත් පවුලේ සැම දෙනා විසින් වැළද ගත යුතු දේ බවට පත් කර ඇත. මෙය කරන්නේ කවුද කාගේ උවමනාවකටද ?
මේ සියලු දේ මගින් අකා මකා දමන්නේ .
  1. 1. ජාතික සිරිත් විරිත් ය.
  2. 2. ජාතික සාරධර්මය.
  3. 3. ජාතික චින්තනය ය.
  4. 4. ජාතික අනන්ය තාවයි.
  5. 5. ජාතික සංවර්ධනයකට අවශ්ය ජාතික යැයි කියන සියලු දේය.
එමනිසා මෙම සියලු විසංවර්ධනය කටයුතු නතර කිරීමකින් තොරව කරන සියලු සංවර්ධන කටයුත්තක් සාර්ථක නොවේ.
ස්වයන්පොෂිත ආර්ථිකයක් ,සහන ශීලි දේශපාලනයක් ,ධාර්මික සමාජයක් තිබු
“සිංහළේ”
  • පරයන්ගේ කෑම මේසයෙන් විසි කරන ඉදුල් අහුලාගෙන කන,
  • පරයන්ට බැලමෙහෙවර කරන්න ගෑනු පිටරට පටවන ,
  • පරයන්ට බැලමෙහෙවර කරන්න ගෑනු පිටරට පටවන ,
  • එකිනෙකා ඇන කොටාගන්නා “ශ්රී ලංකාවක් “ බවට පත්කරන ලද්දේ ,ජාතික චින්තනය මර්ධනය කොට ,ජාතික අනන්යතාවය අකා මකා ,ජාතික නිෂ්පාදන විනාශ කොට ජාතිය නොපිටට හැරවීමෙනි. මෙය කළෝ කවුරුන්ද ?
මෙය වටහා ගැනීම ජාතික සංවර්ධන වැඩපිළිවෙලේ අත්‍යවශ්‍ය මුලික පියවරයි.

No comments:

Post a Comment